xThanks! That's very helpful

🔑Your Two-Story Home Blending Nature and Town Convenience in Ambanpola!

Land 6 views Used Sell ID: 497
₨ 7,500,000.00

Published on October 8, 2025

Finance this item from 25884.02₨ per month

Description

ගමයි පන්සලයි නගරෙයි එකට මුසුවුණ, අඹන්පොලින් නව දිවියකට ආරාධනාවක්!


🌳 ඔබේම පොල්, අඹ, ජම්බු සාරයෙන් පිරි නිස්කලංක ජීවිතයක්, නගරයට පියවර කිහිපයකින්!

🔑කුරුණෑගල දිස්ත්‍රික්කයේ, අඹන්පොල නගර මධ්‍යයට 500m ක අතේ දුරින් පිහිටි, දෙමහල් නිවසක් සහිත පර්චස් 15ක සරුසාර ඉඩමකි විකිණීමට ඇත.

අනුරාධපුර-කුරුණෑගල ප්‍රධාන මාර්ගයට (මාර්ග අංක 57) ඇත්තේ 400m ක් පමණි.

🌆නිවසේ විශේෂාංග:

* පහළ මහළ:

❕සුවපහසු නිදන කාමර 3 ක්
❕විශාල සාලය
❕කෑම කාමරය
❕ මුළුතැන්ගෙය
❕අමුත්තන් සඳහා පිටතින් පිවිසිය හැකි අමතර කාමරයක්ද ඇත.
❕සම්පූර්ණ නාන කාමරයක් සහ පිටත වැසිකිළියක්ද සහිතයි.

ඉහළ මහළ:

❕16' × 20' විශාල කාමරය සහ සුන්දර බැල්කනිය ඔබගේ නිදහස් අවකාශය තවත් පුළුල් කරයි.

❕වාහන නැවැත්වීමේ ඉඩකඩ සහිත ආලින්දයක්.

🍃ස්වභාවික සාරය:

🌴🥥ගෙඩි කඩන පොල් ගස් 5ක් සහ තවත් 🌴පොල් පැළ 5ක්, රසවත් 🥭අඹ ගස් 3ක්, 🍒ජම්බු, කටු අනෝදා, 🍈පේර වැනි බෝග වර්ග රැසකින් ඉඩම සශ්‍රීක වී ඇත.

📍පිහිටීමේ වටිනාකම:
ඔබට අවශ්‍ය සියලු පහසුකම් 1km ඇතුළත!

පාසල්, පන්සල්, රෝහල, දුම්රිය ස්ථානය, Food City, Co-op City, ප්‍රධාන බැංකු (BOC, People’s) RDB,සණස බැංකු ආදිය ඇත.

පොලීසිය සහ සතිපොළට පහසුවෙන් ලඟා විය හැක.

*💵මිල:* රු. 7,500,000 (සාකච්ඡා කළ හැක)

*📞අදම අමතන්න: 077 934 2716*
- ඔබේ සිහින නිවස අතපසු කරගන්න එපා!


🔑Your Two-Story Home Blending Nature and Town Convenience!

🏡 Discover the perfect blend of suburban tranquility and city proximity!

Nestled just 500m from the vibrant Ambanpola Town Center in the Kurunegala District, this captivating two-story house sits on a fertile 15-perch (with deed) land block.

It’s supremely accessible, only 400m from the Anuradhapura – Kurunegala Main Road (Route No. 57).

Key Residence Features:

* Ground Floor:

Designed for family life, featuring a spacious
❕living area,
❕ dining room
❕kitchen
❕3 comfortable bedrooms, one attached bathroom, and an external toilet.
❕A bonus external room offers flexibility for guests or an office.
❕The veranda provides convenient parking space.


* Upper Floor:

❕ A private retreat with a large 16' x 20' bedroom and an airy balcony
❕ perfect for evening relaxation.

Natural Abundance:
The land is a mini-orchard, already yielding a harvest from🌴🥥 5 mature coconut trees (plus 5 saplings) and 🥭3 mango trees. Enjoy the bounty of 🍒jambu, soursop, guava, and 🍌bananas right in your own garden.

📍You won't find a more convenient spot! Within a 1km radius are all essential amenities:

Schools, Temples, the Railway Station, Hospital, Food City, Co-op City, Police Station, and multiple banks (People’s, BOC, etc.)—making daily life effortlessly simple.


*💵Price: Rs. 7,500,000 (Negotiable)*

*📞Call now* to arrange a viewing and secure your new home: *077 934 2716* - Don't miss this rare opportunity!

Location

Kiwulegama Road, Ambanpola
60650
Ambanpola
North Western
Sri Lanka
7.9204, 80.2351
Get directions →

Comments

No comments has been added yet
077 934 xxxx Send message
Hirushi Sakurandi
Hirushi Sakurandi
17 active listings
Last online 3 minutes ago
Registered for 1+ week
Colombo Road, Wehera, Kurunegala, 60000, Kurunegala
0784225418/076843xxxx
Seller's profile All seller items (17)

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing

Recently viewed

*🔑Your Slice of Paradise: Peaceful Living and Profitable Cultivation in Galle*
සොබාදහමේ සුවය විඳිමින් ආදායමක් ලබන්න! 🌴 🪟ගාල්ලේ, ඉමදූව - පරගොඩ පිහිටි ඔබේ සිහින ඉඩම් කැබැල්ල. පර්චස් 54ක් පුරා විහිදෙන මේ සුන්දර භූමිය, නිස්කලංක පදිංචියකට හෝ සාර්ථක කෘෂිකාර්මික ව්‍යාපාරයකට අනගි අවස්ථාවකි.🌴 ⛰️කඳුරැල්ලක පහස ලබන මේ ඉඩම දැනටමත් සරුසාර 🌱තේ සහ 🌴🥥පොල් වගාවන්ගෙන් ස්ථිර ආදායමක් ගෙන එයි. ඔබට අවශ්‍ය සියලු පහසුකම් මෙහි ඇත: 🛣️ප්‍රධාන පාරට සම්බන්ධ කාපට් ක...
₨ 6,200,000.00
3 hours ago Land New Sell 0 people viewed
₨ 6,200,000.00
₨ 6,200,000.00
077 934 xxxx Send message
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register