පිළියන්දල - කහතුඩුව ප්‍රදේශයෙන් පදිංචියට හා වගාවට සුදුසු පර්චස් 25.8ක ඉඩමක් විකිණීමට
🔑 *විකිණීමට : පිළියන්දල කහතුඩුව ප්‍රදේශයෙන් පැරණි නිවසක් සහිත වගාවට සුදුසු පර්චස් 25.8ක නිරවුල් ඉඩමක් විකිණීමට* 📍 *ලිපිනය:* 26/A, ශ්‍රී සුමන මාවත, කහතුඩුව, පොල්ගස්ඕවිට 🛣️ *ප්‍රවේශය:* හොරණ–කොළඹ ප්‍රධාන මාර්ගයට හා කහතුඩුව හයිවේ එකට ආසන්නව | පාරට මුහුණලා 📏 *ප්‍රමාණය:* පර්චස් 25.8 | සමතලා බිම 🏠 *නිවස:* පරිහරණය කළ හැකි පැරණි නිවසක් (කාමර 2, සාලය, කුස්සිය) 💧 *ජලය:...
₨ 15,480,000.00