🇱🇰 *For Sale – Prime 27 Perch Property Along Nuwara Eliya Road, Kuda Oya 🌄*
Looking to build your dream holiday retreat or invest in a scenic location just minutes from Nuwara Eliya? This is your golden opportunity!
Nestled right along the *Gampola–Nuwara Eliya Road* at *No. 181, Kuda Oya*, this *27 perch* plot offers the perfect blend of accessibility, natural beauty, and investment potential.
🔹 *Breathtaking Views* – Gently sloped land with a refreshing climate and panoramic surroundings.
🔹 *Strategic Location* – Right opposite the *Tranquil Holiday Resort* and near *Sanas Holiday Bungalows*.
🔹 *Ready to Build* – Water and electricity already available.
🔹 *Investment Goldmine* – Ideal for a *boutique hotel*, *holiday villa*, or even a *peaceful private home*.
🔹 *Just 8 km to Nuwara Eliya* – Close enough for convenience, far enough for peace.
🔹 *All Amenities Nearby* – Supermarkets, restaurants, and popular holiday spots at your fingertips.
💰 *Rs. 220,000 per perch | Total: Rs. 2.2 million*
📄 *Clean title – Ready for immediate transfer*
📞 *Call now - 0718218866*
---
🔑 *විකිණීමට – නුවර එළිය පාරට මායිම්ව, කුඩා ඔයේ සුන්දර පර්චස් 27ක ඉඩමක් 🌿*
ඔබේ සිහින නිවසක් හෝ විනෝද නිකේතනයක් සඳහා නුවර එළියට ආසන්නව ඉඩමක් සොයමින් සිටිනවාද? එසේනම් මෙය ඔබ සඳහාමයි!
*අංක.181, කුඩා ඔය, නුවර එළිය පාරේ*, ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි, අලංකාර පරිසරයක පිහිටි *පර්චස් 27ක ඉඩමක්*.
🔸 *දෘශ්‍යමය සුන්දරත්වය* – සුළු බෑවුම සහිතයි, ආකර්ෂණීය හා සිසිලසෙන් පිරුණු පරිසරයකි
*Tranquil* නිවාඩු නිකේතනයට මුහුණලා, *"සනස"* නිවාස සංකීර්ණයට ආසන්නව පිහිටා ඇත.
🔸 *නිරවුල් පහසුකම්* – නළ ජලය සහ විදුලිය දැනටමත් ඇත
🔸 *ව්‍යාපාරයකට ඉතා වටිනා* – *නිවාඩු නිකේතනයක්*, *හෝටලයක්* හෝ *පෞද්ගලික නේවාසික ව්‍යාපෘතියක්* සඳහා සුදුසුයි
🔸 *නුවර එළියට* – කි.මී. 8යි
🔸 *අවශ්‍ය පහසුකම් අසලම* – වෙළඳසැල්, හෝටල්, අවන්හල් සියල්ලම එහි ආසන්නයේ ඇත.
💰 *පර්චසයක මිල රු. 220,000*
*මුළු මිල: රු. 2,200,000*
📄 *නිරවුල් ඔප්පු – වහාම නමට ලබාගත හැක*
*ඔබේ මවුබිමේ මනරම් කොටසක් අදම සුරක්ෂිත කරගන්න.*
📞 *දැන්ම අමතන්න! - 0718218866*