🌿 සිහින නිවසට/ව්‍යාපාරයට කදිම තෝතැන්නක්!
*📍කොළඹ දිස්ත්‍රික්කයේ,අවිස්සාවේල්ල, හංවැල්ල, පූගොඩ යන නගර රැසකට සමීපව පිහිටි නිස්කලංක පරිසරයක, පර්චස් 257ක විශාල ඉඩමක් සහ නිවසක් හිමි කරගන්නට ඔබට අවස්ථාවක්!*
අලුත් ජීවිතයකට හෝ 🛖කබානා, 🌴සංචාරක කෘෂි ව්‍යාපෘති වැනි අගනා ව්‍යාපෘතියකට ඔබ සොයන කදිම ආයෝජනය මෙයයි.
*📍ස්ථානය:* 456/ A ඉහළ කොස්ගම, කොස්ගම
*🏡නිවස:* නිදන කාමර 3ක්, සාලය, කෑමකාමරය, අඩක් නිම කළ නාන කාමරය, වැසිකිළිය සහ වැරෙන්ඩාවකින් යුක්ත නිවස.
*ළිං ජලය සහිත ළිං 2ක් ද ඇත*
*🌴කෘෂිකාර්මික වටිනාකම:*
පොල් ගස් 40කට අධික, ගම්මිරිස්/පුවක් ගස් 100කට අධික ප්‍රමාණයක් ඇති නිසා කෘෂිකාර්මික ආදායමක් ද ලබාගත හැක.
*🛣️ ප්‍රවේශය: කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන පාරට 1km ක් පමණයි.
*📍හංවැල්ල නගරයට* 8km
*📍පූගොඩ නගරයට* 4km
*📍අවිස්සාවේල්ල නගරයට* 8km
*📃ලේඛන:* සින්නක්කර ඔප්පු (පිරිසිදු නිරවුල් ලිපි ලේඛන සහිතයි.)
*💵මිල:* රු. 45,000,000 ( දේපළ පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කළ හැක.)
මෙවැනි විශාල, සරුසාර සහ මධ්‍යගත ස්ථානයක ඇති ඉඩම් සොයාගැනීම දුර්ලභයි. ඔබේ සිහිනයට හෝ ආයෝජනයට මෙය අතපසු කරගන්න එපා!
.
*📞ගැනුම්කරුවන් පමණක් අදම අමතන්න: 077 185 8132*
*🌿 Dream Land for Your Home or Business! | For Sale – 257 Perch Land with House – Avissawella, Hanwella, Pugoda Area (Colombo District)*
📍 *Located in a peaceful, green area with easy access to Avissawella, Hanwella, and Pugoda towns, this spacious 257 perch land with a house is perfect for your next home, eco-tourism cabana project, or agriculture-based business.*
*📍Location:* 456/ A ihala kosgama, kosgama
🏡 *House Features:*
- 3 Bedrooms
- Living Room, Dining Room, Verandah
- Partially completed Bathroom & Toilet
- 2 Wells with clean water
🌴 *Agricultural Value:*
- 40+ Coconut Trees
- 100+ Pepper and Areca nut trees
- Income potential through cultivation
🛣️ *Access & Proximity:*
- Only 1km to Colombo–Avissawella Main Road
- 4km to Pugoda Town
- 8km to Hanwella Town
- 8km to Avissawella Town
📜 *Documents:* Clear Freehold Deeds *(Sinnakkara)*
💰 *Price:* Rs. 45,000,000 (*Negotiable after property inspection*)
📞 *Serious buyers only – Contact now:077 185 8132*