කුරුණෑගල අංග සම්පූර්ණ නිවසක් සහිත ඉඩමක් විකිණීමට! ලක්ශ 58/=

Houses - Apartments for Sale 1 views Used Sell ID: 461
₨ 5,800,000.00

Published on September 27, 2025

Finance this item from 20016.97₨ per month

Description

🏠✨ කුරුණෑගල – අංග සම්පූර්ණ නිවසක් සමග පර්චස් 40ක ඉඩමක් විකිණීමට! ලක්ෂ 58/= ✨🏠

📍 Location: වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වැහැර ප්‍රදේශයේ හමුදා කඳවුර ආසන්නයේ, බස් මාර්ගයේ සිට මීටර් 400ක් දුරින් පිහිටා ඇත.

🔶 නිවසේ ඇති සියලූම බඩු සමග හෝ බඩු නොමැතිව මිලදීගත හැක (නිවසට අවශ්‍ය සියලූම බඩු ඇත).

Price:
💸 බඩු නොමැතිව - ලක්ෂ 58/= (සාකච්ඡා කරගත හැක)
💸 බඩු සමග - ලක්ෂ 65/= (සාකච්ඡා කරගත හැක)

Property Details:
✅ මහවැලි බලපත්‍රය (ඔප්පුව සාදාගත හැක)
✅ නිවස - වැරන්ඩාව, විසිත්ත කාමරය, නිදන කාමර 2, මුළුතැන්ගෙය, නාන කාමරය
✅ පිටතින් - අමතර මුළුතැන්ගෙය, වැසිකිළිය, ගබඩා කාමරය
✅ පානීය ජලය සහ විදුලිය සහිතයි
✅ සාදා අවුරුද්දක් පමණ වන නිවසකි
✅ නිවසේ ඇති බඩු කිසිවක් පලුදු වී නැත
✅ අලංකාර ගෙවත්ත
✅ මායිමේ දෙපැත්තක කටු කම්බි, අනෙක් දෙපැත්තේ තාප්පය සහ ගේට්ටුව දමා ඇත

Other Details:
✅ අඩි 15 පිවිසුම් මාර්ගය
✅ සුහදශීලි අසල්වැසියන්
✅ ස්වාභාවික ආපදා සහ අලි ප්‍රශ්න නැත
✅ නිස්කලංක වටපිටාව

Nearby Places:
✅ කුකුරුණෑගල - කි.මී. 2කි


🚨 හදිසි විකිණීමක්! හිමිකරු විදේශගත වීමට ඇති බැවින් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.

☎️ Call: 0784225418
📲 WhatsApp: 076 8432986

Location

Colombo Road, Wehera, Kurunegala
60000
Kurunegala
North Western
Sri Lanka
7.4839, 80.3683
Get directions →

Comments

No comments has been added yet
0784225418/076843xxxx Send message
Hirushi Sakurandi
Hirushi Sakurandi
9 active listings
Last online 3 hours ago
Registered for 1+ week
Colombo Road, Wehera, Kurunegala, 60000, Kurunegala
0784225418/076843xxxx
Seller's profile All seller items (9)

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing

Recently viewed

​🏡✨ Prime Investment Opportunity! Modern Two-Story House
​🏡✨ සුවිශේෂී ආයෝජන අවස්ථාව! පිළියන්දල - කොට්ටාවට සමීපව අමතර ආදායම් විභවයක් සහිත නවීන දෙමහල් නිවසක් විකිණීමට! 💰 (සිංහල) ​පිළියන්දල නගර සීමාවට සහ කොට්ටාව ප්‍රධාන නගරයට ආසන්නව, සියලු නාගරික පහසුකම් සහිත තදබදයෙන් අඩු නාගරික ප්‍රදේශයක 🏙️ පිහිටි මෙම නවීන පන්නයේ දෙමහල් නිවස විකිණීමට ඇත. නිවස පර්චස් 10 ක සමතලා භූමි භාගයක 📏 පිහිටා ඇති අතර, එය පදිංචියට මෙන්ම ව්‍යාපාරි...
₨ 1,200,000.00
12 hours ago Houses - Apartments for Sale 10 people viewed
₨ 1,200,000.00
₨ 1,200,000.00
0784225418/076843xxxx Send message
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register