🏡 මිරිස්ස නගර සීමාවේ අගනා විලා දෙකක් විකිණීමට/කුලියට 🏡
දකුණු පළාතේ,මාතර දිස්ත්‍රික්කයේ, මිරිස්ස නගර සීමාවට ආසන්නව පිහිටා ඇති "Ocean Giants Villa" ලෙසින් හඳුන්වන අලංකාර විලා දෙකක් විකිණීමට හෝ කුලියට දීමට තිබේ. 🏝️ මෙම විලා දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතරද ඉතා ජනප්‍රිය ස්ථානයකි. 👨👩👧👦
දේපල විස්තර:
පිහිටීම: දකුණු පළාත, මාතර දිස්ත්‍රික්කය, මිරිස්ස නගර සීමාව. 📍
ඉඩම: පර්චස් 50 ක ඉඩමක පිහිටා ඇත. 🌳
මිල: රුපියල් කෝටි 10 කි. 💰 (මිල සාකච්ඡා කරගත හැක) 🤝
විශේෂත්වය: "Ocean Giants Villa" ලෙසින් ප්‍රකට මෙම විලා සංචාරකයන්ගේ සිත් දිනාගත් ස්ථානයක් වන අතර, එය ආයෝජනයට ඉතා සුදුසු දේපලකි. 🌊
මෙම අගනා ආයෝජන අවස්ථාව පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට හෝ පරීක්ෂා කිරීමට, කරුණාකර පහත අංකයට අමතන්න.
📞 අමතන්න: 0779062185
🏡 Two Valuable Villas for Sale or Rent in Mirissa Town Limits 🏡
Located near the Mirissa town limits in the mathara District,southern Province, these two beautiful villas, known as "Ocean Giants Villa," are available for sale or rent. 🏝️ These villas are a highly popular destination among both local and international tourists. 👨👩👧👦
Property Details:
Location:southern Province, mathara District, near Mirissa town limits. 📍
Land Size: Situated on a 50-perch land. 🌳
Price: 100 Million LKR. 💰 (Price is Negotiable) 🤝
Special Feature: Known as "Ocean Giants Villa," these villas are a favorite among tourists, making them an excellent investment property. 🌊
For more details on this superb investment opportunity or to arrange a viewing, please contact the number below.
📞 Call: 0779062185