🏡✨ මහනුවර - ගලහ සීමාවේ ස්වභාවධර්මයේ සිහින මවන සුන්දර දේශයකට හිමිකම් කියන්න! 🤩⛰️
නගරයේ කලබලයෙන් මිදී, සොබාදහමේ සුන්දරත්වයෙන් පිරි තැනක පදිංචියට හෝ ආයෝජනයකට සිහින දකින ඔබට, මහනුවර-දෙල්තොට ප්‍රධාන මාර්ගයට මායිම්ව 🛣️ පිහිටි මේ අපූරු ඉඩම සහ නිවස හොඳම විසඳුමයි. අහස සිපගන්නා හන්තාන කඳුකරයත් ,සීතල දේශගුණයක් 🏔️, සුන්දර බෙල්වුඩ් නිකේතනයේත් 🏨 මනස්කාන්ත දර්ශනය හා සරුසාර තේවගාව 🌅 ඔබට හිමි කර දෙන මෙම ඉඩම පර්චස් 210ක් 📐 පුරා විහිදී ඇත. නිදන කාමර 4කින් 🛏️, ඉඩකඩ සහිත විසිත්ත කාමරයකින් 🛋️ සහ මුළුතැන්ගෙයකින් 🍽️ සමන්විත මෙම නිවස, පවුලක ජීවිතයට අවශ්‍ය සියලු සුවපහසුව ගෙන එයි. උදෑසන අවදි වන විට ඔබට ඇසෙනු ඇත්තේ කුරුළු ගී පමණි. 🐦🎵
ඒ තරමටම නිස්කලංක හා ප්‍රියමනාප පරිසරයක පිහිටා ඇති මෙය, කෘෂිකාර්මික ව්‍යාපාරයකට 🧑🌾 හෝ හෝටල් ව්‍යාපාරයකට 🏢 ඉතා සුදුසුයි. තේ සහ කෝපි වගාවට ☕️ කදිම මෙම ඉඩම පළමු තේ ගස පිහිටි ඓතිහාසික ලුල්කඳුර වතුයායට 🍃 ඉතා ආසන්නව පිහිටා ඇත. සියලු පහසුකම් - නල ජලය 💧, විදුලිය 💡, සහ නගරයේ අවශ්‍යතා - කිලෝමීටර භාගයක් 🚶 ඇතුළත පිහිටීම මෙහි වටිනාකම තවත් වැඩි කරයි. නිරවුල් ඔප්පු ✅ සහිත මේ සොඳුරු දේශය ඔබේ කරගැනීමට ලැබෙන මේ අනගි අවස්ථාව අතපසු නොකරන්න! ⏳
වැඩි විස්තර සඳහා අදම අප අමතන්න! 👇
අමතන්න: 0714932794
0714419206 📞
🏡✨ Own a Piece of Paradise in the Scenic Hills of Galaha, Kandy! 🤩⛰️
Escape the city's hustle and immerse yourself in the serene beauty of nature. This exquisite land and house, situated on the main Kandy-Deltota road 🛣️, is the perfect solution for anyone dreaming of a peaceful residence or a profitable investment. Offering breathtaking panoramic views of the majestic Hanthana mountains 🏔️ and the picturesque Belwood Resort 🏨, this property spans an impressive 210 perches 📐.
The house, featuring 4 bedrooms 🛏️, a spacious living room 🛋️, and a kitchen 🍽️, provides all the comforts a family needs. Wake up to the gentle symphony of birdsong 🐦🎵, as this property is nestled in a tranquil and charming environment. It is ideally suited for an agricultural venture 🧑🌾 or a hospitality business 🏢, as the land is excellent for cultivating tea and coffee ☕️. The property's proximity to the historic Loolkandura tea estate 🍃, where the first tea plant was grown, makes it an exceptional opportunity for tourism-related investments.
All essential amenities, including pipe-borne water 💧, electricity 💡, and the town's facilities, are conveniently located within half a kilometer 🚶. The property comes with clear title deeds ✅, ensuring a smooth and secure transaction.
Don't miss this rare chance to own this beautiful piece of land! ⏳
Contact us today for more information! 👇
Contact: 0714932794
0714419206 📞