🏠✨ කුරුණෑගල – අංග සම්පූර්ණ නිවසක් සමග පර්චස් 40ක ඉඩමක් විකිණීමට! ලක්ෂ 58/= ✨🏠
📍 Location: වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වැහැර ප්‍රදේශයේ හමුදා කඳවුර ආසන්නයේ, බස් මාර්ගයේ සිට මීටර් 400ක් දුරින් පිහිටා ඇත.
🔶 නිවසේ ඇති සියලූම බඩු සමග හෝ බඩු නොමැතිව මිලදීගත හැක (නිවසට අවශ්‍ය සියලූම බඩු ඇත).
Price:
💸 බඩු නොමැතිව - ලක්ෂ 58/= (සාකච්ඡා කරගත හැක)
💸 බඩු සමග - ලක්ෂ 65/= (සාකච්ඡා කරගත හැක)
Property Details:
✅ මහවැලි බලපත්‍රය (ඔප්පුව සාදාගත හැක)
✅ නිවස - වැරන්ඩාව, විසිත්ත කාමරය, නිදන කාමර 2, මුළුතැන්ගෙය, නාන කාමරය
✅ පිටතින් - අමතර මුළුතැන්ගෙය, වැසිකිළිය, ගබඩා කාමරය
✅ පානීය ජලය සහ විදුලිය සහිතයි
✅ සාදා අවුරුද්දක් පමණ වන නිවසකි
✅ නිවසේ ඇති බඩු කිසිවක් පලුදු වී නැත
✅ අලංකාර ගෙවත්ත
✅ මායිමේ දෙපැත්තක කටු කම්බි, අනෙක් දෙපැත්තේ තාප්පය සහ ගේට්ටුව දමා ඇත
Other Details:
✅ අඩි 15 පිවිසුම් මාර්ගය
✅ සුහදශීලි අසල්වැසියන්
✅ ස්වාභාවික ආපදා සහ අලි ප්‍රශ්න නැත
✅ නිස්කලංක වටපිටාව
Nearby Places:
✅ කුකුරුණෑගල - කි.මී. 2කි
🚨 හදිසි විකිණීමක්! හිමිකරු විදේශගත වීමට ඇති බැවින් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.
☎️ Call: 0784225418
📲 WhatsApp: 076 8432986