Pilikuttuwa
Land Sale in Gampaha Buthpitiya
අක්කර 1 කි ගම්පහ දිස්ත්‍රික්කයේ පිලිකුත්තුව, බුත්පිටිය ගම්මානයේ මිරිස්වත්ත - වතුරුගම ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත. කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මිරිස්වත්ත හන්දියේ සිට ආසන්න වශයෙන් 4.7 km සහ ගම්පහ සිට 5.8 km ක් පමණ යක්කල සිට 7 km සහ වතුරුගම හන්දියේ සිට 5.6 km කි. ඉතා සාරවත් කජු වගාවක් පවතී. මුළු ඉඩමම කොක්‍රීට් කණු ගසා කම්බි වැට ගසා මායිම් ලකුණු කර ඇත. ලක්ෂ 200 ය...
₨ 20,000,000.00