Published on February 15, 2025
???? This land is located in the Bulathkohupitiya.
???? It is a very suitable environment for people who want to live in a quiet environment.
???? Kegalle city can be reached within 45 minutes and Avissawella city can be reached within an hour.
???? All urban amenities are available very quickly.
???? It is located in an environment suitable for cultivation of durian, cinnamon, cardamom, aloe vera, tea, etc.
???? 1 acre of land.
???? Jackfruit trees - 17
???? Clove trees - 20
???? Areca trees - about 100
???? Coconut trees - 05
???? Fruit trees (avocado, Java apple (Jambu), Ceylon olive)
???? Value 69 lakhs. (Prices can be negotiated depending on the land.)
???? ස්වාභාවික සෞන්දර්යයෙන් පිරි බුලත්කොහුපිටිය ප්‍රදේශයේ මෙම ඉඩම පිහිටා ඇත.
???? නිස්කලංක පරිසරයක ජීවත් වීමට කැමති පුද්ගලයන්ට ඉතා උචිත පරිසරයක් වීම.
???? කෑගල්ල නගරයට විනාඩි 45ක් තුළදී ලඟා විය හැකි අතර අවිස්සාවේල්ල නගරයට පැයක වැනි කාලයකදී ලඟා විය හැක.
???? සියලුම නාගරික පහසුකම් ඉතා ඉක්මනින් ලබා ගත හැක.
???? දූරියන්, කුරුදු, එනසාල්, කෝමාරිකා, තේ වැනි වගාවන්ට සුදුසු පරිසරයක පිහිටා තිබීම.
???? අක්කර 1 ක ඉඩමකි.
???? කොස් ගස් - 17
???? කරාබු ගස් - 20
???? පුවක් ගස් - 100 ක් පමණ
????පොල් ගස් - 05
????පලතුරු ගස් (අලිගැට පේර, වෙරළු, පිනි ජම්බු, ජම්බු)
???? වටිනාකම ලක්ෂ 69 කි. (ඉඩම බලා මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.)