Description
*🔑ඔබේ සිහින නිවස සහ ලාභදායි ව්‍යාපාරික අවස්ථාව එකම තැනකින්!*

📍හොරණ, ගුරුගොඩ, "Bodyline" ආයතනය ඉදිරිපිට පිහිටි *Perth Paradise* හි ඇති මේ අද්විතීය දේපළ, සුඛෝපභෝගී ජීවිතයක් සහ ස්ථාවර ආයෝජනයක් සඳහා කදිම මුහුණුවරකි.

*🔄"Antic look" එකට නිර්මාණය කළ නවීන නිවස, අලංකාර ලෙස Landscape කරන ලද වත්ත, ප්‍රදේශයේ එකම Mini Supermarket එක.....🪟

🍃 මෙම පර්චස් 52 කින් යුත් දේපළ Perth Paradise හි එකම අනුමත වණිජ ඉඩමයි.

මෙය හුදෙක් නිවසක් නොව, ව්‍යාපාර අවස්ථා ආකරයකි! 💰

* 📸 ඡායාරූප ශිල්පීන් සඳහා සුවිශේෂී තෝතැන්නක්.

*🏝️Villa එකක් හෝ Boutique Hotel එකක් තැනීමට කදිම ඉඩකඩකි.*

*🛒 දැනටමත් පවත්වාගෙන යන, නවීන මට්ටමේ Mini Supermarket එකේ අයිතිය.*

* 🏢 ඉහළ මහල් තුනක් කුලියට දීමට හැකි, පුළුල් ව්‍යාපාරික ඉඩකඩ.

නිස්කලංක, මනරම්, සුඛෝපභෝගී සහ ආරක්ෂාකාරී පරිසරයක නිවසක සුවපහසුවත්, කෙටි හා දිගු කාලීන ඉහළ ආයෝජන ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමටත් මෙය අතිවිශිෂ්ට අවස්ථාවකි.

*💰ඇස්තමේන්තුගත වටිනාකම = 45,000,000*

*(ගෘහ භාණ්ඩ සහිතව වුව ලබාගත හැක).*

මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

*📞අදම අමතන්න,*

*077 3000 377*

*077 3563 227*

*077 5868 089*

ඔබේ අනාගතය සුරක්ෂිත කර ගන්න!

*🔑Your Dream Home and Profitable Business Opportunity, All in One!*

📍Located in the sought-after *Perth Paradise,* directly opposite the Bodyline institution in Horana, Gurugoda, this is a truly unique property that blends luxury living with a solid investment.

*🔄Featuring a modern house designed with an "Antic look," a beautifully Landscaped Garden, the area's only operational Mini Supermarket this entire property of 52 perches is the only approved Commercial Land within Perth Paradise.*

This is more than a house—it's a goldmine of entrepreneurial potential! 💰

*📸 An exceptional location for Photographers to establish a studio or unique backdrop.*

*🏝️ Perfect for building a high-end Villa or Boutique Hotel.*

*🛒Ownership of the operational,modern-standard Mini Supermarket.*

* 🏢 Extensive Commercial Space with the potential to rent out three upper floors.

Secure a comfortable lifestyle in a tranquil, scenic, luxurious, and secure environment, while gaining access to numerous short and long-term high-return investment opportunities.

*💰Estimated Value is Rs. 45,000,000*

*(Available with or without furniture).*

*💴Price is Negotiable.*

*📞Call today*

*077 3000 377*

*077 3563 227*

*077 5868 089*