හොරණ, ගෝනපල හන්දියේ සිට කි.මී. 5ක් පමණ දුරින් පිහිටි පර්චස් 80ක වටිනා ඉඩමක් ඉක්මණින් විකිණීමට ඇත. නේවාසික හෝ කුඩා ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉතා සුදුසුයි.
දේපළ විස්තරය:
මුළු ප්‍රමාණය: වටිනා පර්චස් 80.
පර්චසයක මිල: රු. 400,000/- (රුපියල් හාර ලක්ෂයයි).
මුළු මිල: රු. 32,000,000/- (රුපියල් කෝටි තුනයි ලක්ෂ විස්සයි).
ගැනුම්කරුවන්ගේ පහසුව අනුව මිල සාකච්ඡා කරගත හැක.
සුවිශේෂී පිහිටීම:
ප්‍රවේශ මාර්ග: ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් පිවිසිය හැකි මාර්ග පද්ධතියක් ඇත.
ආසන්නයේ පහසුකම්: පාසල්, රෝහල්, වෙළඳසැල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් වලට පහසුවෙන් ලඟා විය හැක.
මෙම ඉඩම:
නිස්කලංක, සාමකාමී පරිසරයක පිහිටා ඇත.
පදිංචියට හෝ ආයෝජනයට ඉතා සුදුසුයි.
පිරිසිදු ඔප්පු.
අවස්ථාව අතපසු කරගන්න එපා! හොරණ ප්‍රදේශයේ වටිනා ඉඩමක් සොයන ඔබට මෙය කදිම අවස්ථාවකි.
වැඩි විස්තර සඳහා අමතන්න:
???? +94 77 500 8925