📢 වත්තේගමට නගරයට Km6ක් දුරින් අගනා ඉඩමක් 📌️
🛑පර්චස් 131ක් 📌️
🛑 573 උඩුරාවණ පාර වත්තේගම,මහනුවර
පාරට Km1යි.
🛑573 උඩතලවින්න,දොරගමුව,හහනුවර කාපට් පාරට Km 1යි.
🛑මහනුවරට Km 13යි
🛑 පොල්ගොල්ලට Km 5යි
🛑 දොරගමුවේ සිට පල්ලේගම හරහා උඩුරාවන කකාපට් මාර්ගයට යාවෙන අඩි 10 කොන්කිුට් පාරට මුහනලා ඇත .
ඉඩමේ පිටුපස දැකුම්කලු වෙල් යායට මුහනලා පිහිටා ඇත.👍
ඉඩමේ පාරට යාබද කොටස තැනිතලා කොටසක් සහ පිටුපස මද බෑවුම් සහිත පුළුල් කොටසකි.
🛑 පලදායි පොල් ගස් 6යි පැල 3ක් සාදාඇත.
🛑සාදික්කා පල දරන ගස් 3ක් සහ අවු දහයක් වයසැති සාදික්කා ගස් 25 ක්ඇත
🛑කොස් ගස් 6ක් සහ දෙල් ගස් 5ක් ඇත.👍
🛑ගිනිසපු ගස් 21ක් සහ මහොගනී ගස් 12ක් ඇතුලු ඇට්ටෝනියා (හවරිනුග) ගස්4ක් සහ විසාල ලුනුමිදැල්ල ගසකින් යුත්ත අතර
තේක්ක ගස් දෙකක් ද ඒ අතර වේ.📌️
🛑පලදරන කරාබු ගස් 16ක් සහ විසාල ගොරකා ගස් දෙකද්ද ඇත👍
🛑ගම්මිරිස් වැල් 80 ක්,කොකෝ,කෝපි සහ වැනිලා වැල් 40ක් සහ පුවක් ගස් 60කට වැඩි පුමායක් ඇත.👍
🛑විකුනුම් මිළ:ලක්ෂ 69 /=යි .📌️📌️📌️
සින්නක්කර ඔප්පු සහ නල ජල ව්‍යාපෘතියේ අවසන් අදියරේ නිමවෙමින් පවතී.👍
☎️ විමසීම්: 0761503484 .
☎️0714979898 Mke .☎️0773051225.
An exceptional opportunity to acquire a valuable 131 perch land in Wattegama, just 6 km from Wattegama town. This versatile property offers a peaceful environment with lush greenery and diverse plantations, making it ideal for residential, agricultural, or eco-tourism ventures! 🌳🌿
Property Highlights:
Land Size: 131 Perches 📐
Location: 573 Udurawana Road, Wattegama, Kandy.
Proximity to Roads:
1 km to the 573 Udurawana Road, Wattegama 🛣️
1 km to the 573 Udathalawinna, Doragamuwa, Kandy carpeted road 🛣️
Faces a 10-foot concrete road connecting Doragamuwa via Pallegama to the Udurawana carpeted road 🚧.
Town Proximity:
6 km to Wattegama town 🏘️
13 km to Kandy city 🏙️
5 km to Polgolla 📍
Scenic Views: The back of the land faces a beautiful paddy field (දැකුම්කලු වෙල් යායට මුහුණලා පිහිටා ඇත) 👍🌾.
Land Nature: The part adjacent to the road is flat (තැනිතලා කොටසක්), and the rear part is a gently sloping, wide section (මද බෑවුම් සහිත පුළුල් කොටසකි).
Productive Plantations: The land boasts a rich variety of trees, ensuring potential income and natural beauty:
6 productive coconut trees and 3 coconut saplings 🥥.
3 fruit-bearing nutmeg trees and 25 nutmeg trees aged ten years 🌰.
6 jackfruit trees and 5 breadfruit trees 🍞🌳.
21 Ginissapu trees, 12 Mahogany trees, 4 Ettonia (Hawarinuga) trees, and a large Lunumidella tree, including two Teak trees 🌲.
16 fruit-bearing clove trees and 2 large Goraka trees 👍.
80 pepper vines, Cocoa, Coffee, and 40 Vanilla vines, along with over 60 Arecanut trees 👍🌿.
Pricing & Documents:
Selling Price: LKR 6,900,000 (69 Lakhs) 💸📌️📌️📌️
Clear Sinakkara Deed (සින්නක්කර ඔප්පු) ✅
Pipe-borne water project is in its final stages of completion (නල ජල ව්‍යාපෘතියේ අවසන් අදියරේ නිමවෙමින් පවතී) 💧👍.
Don't miss this unique opportunity to own a fertile and strategically located land in Wattegama! 🚀
Contact us for inquiries:
📞 0761503484
📞 0714979898 (Mke)
📞 0773051225